1. සිංහල උපසිරැසි බාගත කරගන්නේ කෙසේද?
AniSora මඟින් ඔබ කැමතිම Anime සඳහා පිරිසිදු WebVTT (.vtt) සහ SRT (.srt) සිංහල උපසිරැසි ක්ෂණිකව බාගත කරගත හැක.
1
Anime එක සෙවීම
Home page එකේ ඇති Search bar එකෙන් ඔබට අවශ්‍ය Anime එකේ නම type කර Suggestions වලින් හෝ Results වලින් තෝරන්න.
2
Episode එක තෝරා Download කිරීම
Download පිටුවට ගොස් ඔබට අවශ්‍ය Episode එක ඉදිරියෙන් ඇති "Download Sub" බොත්තම ක්ලික් කරන්න. ක්ෂණිකව Subtitle ගොනුව බාගත වේ.
3
Video Player එකට ඇතුළත් කිරීම
VLC Media Player, KMPlayer හෝ MX Player එකේ වීඩියෝව වාදනය වන විට බාගත කරගත් Subtitle file එක drag and drop කරන්න.
2. Online නැරඹීම (AniShift Integration)
ඔබට උපසිරැසි බාගත නොකර කෙලින්ම සිංහල උපසිරැසි සමඟින් ඔන්ලයින් නැරඹීමට අවශ්‍ය නම්, ඉහළ ඇති "Watch on AniShift" බොත්තම හෝ Episode එක ඉදිරියෙන් ඇති "Watch Ep" බොත්තම ඔබන්න. එයින් ඔබව අපගේ ප්‍රධාන Streaming platform එක වෙත යොමු කරනු ඇත.
3. උපසිරැසි නොමැති නම් Request කිරීම
යම් Anime එකක සිංහල උපසිරැසි තවමත් සූදානම් කර නොමැති නම්, "Request Anime" බොත්තම ඔබා AniShift වෙත ගොස් Request එකක් Submit කළ හැක. අපගේ කණ්ඩායම විසින් කඩිනමින් එය සකස් කරනු ඇත.